මාරාන්තික පිළිකාව සුවකරන ආයුර්වේද කැප්සියුලයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසර 04කට ආසන්න කාලයක් පුරා රෝගීන් 3000 කට අධික පිරිසක් යොදාගනිමින් සිදුකළ සායනික පර්යේශනවලදී කරවිල ඇට මඟින් පිළිකා සෛල විනාශ කරන බව තහවුරු වී ඇත.
 
මෙහිදී කරවිල ඇටවල අඩංගු “ඇල්ෆා එලොස්ටෙරික්” මේද අම්ලය මෙසේ පිළිකා සෛල සමග සටන් කරන බව තවදුරටත් සනාථ වී ඇත.

 

එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස පිළිකා අවදානම වළක්වා ගැනීමටත්, පිළිකා රෝග සමනයට හා පිළිකා තත්ත්වය සුවවීමෙන් පසු නැවත ඇතිවීම වළක්වා ගැනීමටත් ආයුර්වේද නිෂ්පාදන පෙළක් “ඇල්ෆා එලොස්ටෙරා” නාමය යටතේ වෙළඳපොළට හඳුන්වා දී ඇත. තවද කීමෝ හා රේඩියෝ ප්‍රතිකාර ලබාගන්නා අතරතුර එයින් ඇතිවන ආහාර අරුචිය, වමනය, ඔක්කාරය, හිසකෙස් ගැලවීයාම හා ශරීර වේදනා වැනි ඍණාත්මක අතුරු ආබාධ සමනය කිරීමටද මෙම ඔසුව භාවිත වේ.
 
මෙම ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති අතර රජයේ බලපත්‍රලාභී “Ceylon Green Ayurveda” නිෂ්පාදන ආයතනය මගින් මෙම ඖෂධය නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුවේ. 100% ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් ISO 22000- 18000, HACCP හා GMP තත්ත්ව සහතික වලට අනුකූලව, නවීන තාක්ෂණය යොදාගනිමින්, පළපුරුදු වෘත්තිකයන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන අතර මෙම ඖෂධය බටහිර ප්‍රතිකාර සමගද කිසිදු අහිතකර බලපෑමකින් තොරව භාවිතා කළ හැක.
 
ඖෂධ නිෂ්පාදනයට අමතරව “Ceylon Green Ayurveda” ආයතනය හරහා මහරගම අපේක්ෂා රෝහල පාරේ 18/B ස්ථානයේ පවත්වාගෙන යන “පිළිකා සුවතා මධ්‍යස්ථානය” තුළින් පිළිකා අවදානමක් සහිත පුද්ගලයන්, පිළිකාවෙන් පෙලෙන රෝගීන් හා ඔවුන්ගේ පවුලේ හිතවතුන් සඳහා අවශ්‍ය වෛද්‍ය හා මනෝ වෛද්‍ය උපදේශන සේවාවන් කිසිදු අයකිරීමකින් තොරව නොමිලේ ලබාගත හැක. තවද, රෝගීන්ගේ ශරීර සුවතාවය පවත්වාගෙන යාමට අවශ්‍ය වන පෝෂණ හා ආහාර කළමනාකරණ උපදෙස් හා රෝග කළමනාකරණය පිළිබද උපදේශන සේවාවන්ද නොමිලේ ලබාගත හැක.
 
මේ පිළිබද වැඩි විස්තර දැනගැනීමට අමතන්න.
0777322580
0766867845
 
Credits: Original Article published in Hiru Gossip – https://gossip.hirufm.lk/80442/2022/10/ceylon-green-ayurveda.html
Shopping Cart