මාරාන්තික පිළිකාව සුවකරන ආයුර්වේද කැප්සියුලයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසර 04කට ආසන්න කාලයක් පුරා රෝගීන් 3000 කට අධික පිරිසක් යොදාගනිමින් සිදුකළ සායනික පර්යේශනවලදී කරවිල ඇට මඟින් පිළිකා සෛල විනාශ කරන බව තහවුරු වී ඇත. මෙහිදී කරවිල ඇටවල අඩංගු “ඇල්ෆා එලොස්ටෙරික්” මේද අම්ලය මෙසේ පිළිකා සෛල සමග සටන් කරන බව තවදුරටත් සනාථ වී ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස පිළිකා අවදානම වළක්වා …